LATEST NEWS

නායකයො ඔක්කොම ඇතුළට දැම්මත් මිනිස්සු පාරට බහින එක වළක්වන්න බැහැ ! JVP කියන්නේ ඕපදූප හොයන පක්ෂයක් ! බන්දුල ගුණවර්ධන මාත් එක්ක අඩි ගැහුවා !! facebook එකේ   i love you -  you love me කිය කිය ම ඉන්නෙපා !!! - ඇමති රවීගෙන් චෝදනා පොකුරක්  අශෝක පීරිස් ඉවත් කිරීම දේශපාලන පළිගැනීමක්ද ? අනුර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි ! බැඳුම්කර විමසුම තවදුරටත් ! පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස්ට කොමිසම ඉදිරියට එන්න අවසර !! රවිරාජ් නඩුව යළි විභාගයට ! සැකකරුවන්ට යළි නොතීසි !! කටුකුරුන්ද මුහුදේ සිදුවු ඛේදවාචකයෙ ඔබ නොදත් ඇත්ත. අන්තරේ රථ පෙළපාලිය දැවැන්ත රතු පෙළපාලියක් ! කොළඹ නැවතත් උණුසුම් !! (පිංතූර සහිතයි) අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට... ඇමති හරීන් ගූගල් බැලූන් ෆ්ලෑෂ් බැක් කරයි ! අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නා හිමියන්ගෙන් සයිටම් ගැන අලුත් මතයක්. නම ගහන්න පුළුවන්නම් වැසිකිලිත් හදයි ! විසිපන්දහේ දඩේ වදින වැරදි හත හය වෙයි ආචාර්ය නාමය ප්‍රචාරයට පාවිච්චි කරන්න එපා - අගමැති කියයි. සයිටම් පාලනය වේ.. චම්පික විරුද්ධ වේ.. කාලෝ එකඟ නොවේ..! බොනිෆස් ප්‍රනාන්දුත් ජිවන සිනමාවට සමු දෙයි !

Exclusive VIDEO - නංගිලාට බණ කියලා සිවුර ගලවන කැම්පස් එකේ පොඩි හාමුදුරුවන්ගේ වැඩ මෙන්න

වර්තමාන තාක්ෂණික පෙරළියත් සමග සමාජ ජාල හරහා සිදුවන වංචාකාරී ක්‍රියාවන්, අපරාධ දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. රජය විසින් කෙතරම් නීති රෙගුලාසි පැනවූවත් ඒවාට හසු නොවී තවමත් මෙවැනි ක්‍රියාවන් සිදු කරන මිනිසුන් බොහොමයක් අද සමාජය තුල සැරිසරනවා.

රෝ TV ෆේස්බුක් හරහා විශේෂ මෙහෙයුමක් දියත් කරමින් අවස්ථා ගණනාවකදීම එවැනි වංචාකාරී පුද්ගලයන් සමාජයට අනාවරණය කිරීමට රෝ TV කණ්ඩායමට හැකි වුණා.

නැවත වතාවක් එලෙස ක්‍රියාත්මක වෙමින් ෆේස්බුක් අවභාවිතයේ යෙදෙන භික්ෂුවක් පිළිබඳ කරන ලද අනාවරණයකි මේ. සමාජයට ධර්මය අවබෝධ කරවනවා වෙනුවට තම චීවරය මුවාවෙන් තරුණියන් රවටන මෙවන් භික්ෂූන් ඇතුලුව සමාජ ජාල ආශ්‍රයෙන් දූෂිත ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් පිළිබඳව රෝ TV නිරන්තර අවධානයෙන්.

  • Published on Wednesday 18th May 2016 08:17:33

  • Category

Recent Videos

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: views/singlearticle.php

Line Number: 182