LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

අවුරුදු 100ට පෙර මියගිය දැරිය තවමත් දෙනෙත් විවර කරනවා - ලොවක් කළඹන මමිය

කැපුචින් පූජකයින් විසින් ගොඩනගපු අවුරුදු සිය ගණනක් පැරණි කොලිස්ටරයක් සිසිලි රටේ පැලර්මෝ වල පිහිටා තිබෙනවා. එම පෞරාණික ගොඩනැගිල්ලේ පහල බිම්ගෙයක මමී 2000ක් විතර තැන්පත් කර තිබෙනවා ඒ අතර රෝසලියා ලොම්බාදෝ නම්වූ නිව්මෝනියා රෝගය හේතුවෙන් 1920දී මියගිය දැරියකගේ මමියකුත් තැම්පත් කර ඇත.
අවුරුදු සියගණනක් පැරණි එම දැරියගේ මෘතදේහය දකින  ඕනෑම කෙනෙකුට ඇය දැන් නැගිටිතියි යන සිතුවිල්ල නැගෙනවා. ඒ තරමටම දේහය වඩාත් හොඳින් ආරක්ෂාවී පවතිනවා. 

මෙම කොලිස්ටරය දැකගැනීමට පැමිණෙන බොහොමයක් සංචාරයකින් ඇය දෙනෙත් විවර කරනවා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක තිබෙනවා. විශේෂඥයින් නම් පවසන්නේ, මදක් අඩවන්ව ඇති ඇගේ දෙනෙත් සහ ඒ මතට වැටෙන ආලෝකය නිසා ඇතිවෙන දෘෂ්ටි මායාවක් හේතුවෙන් එවැන්නක් දිස්වෙන බවයි.

  • Published on Thursday 9th June 2016 15:22:59

  • Category

Recent Videos