LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

තාත්තාගේ ආදරය සහ කැප කිරීම ගැන සංවේදී වීඩියෝවක්

දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරනවා. සමහරවිට දරුවන් ඒ කැපකිරිම් කෙතරම්ද කියා නොදන්නවා වෙන්න පුළුවන්. ඔවුන් ඔවුන්ගේ දහඩිය මහන්සිය තම දරුවගේ සතුට වෙනුවෙන් කැප කරද්දී දරුවන් ඔවුන් වෙනුවෙන් තම යුතුකම් ඉ‍ටු කරනවා ද?

අද සමාජයේ මෙය බොහෝ ගැටළුකාරී දෙයක් වෙලා තියනවා. දෙමාපියන් ජීවතුන් අතර සිටින විටදී ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් පුළුවන් සියළු දේ සිදු කිරීම දරුවන්ගේ යුතුකම වනවා. දෙමාපියන් දරුවන් වෙනුවෙන් කෙතරම් දේවල් සිදුකරනවාද යන්න එක් සංවේදී වීඩියෝ පටයක් අපිට මේ විදියට පෙන්නලා දුන්නා..

 

  • Published on Sunday 12th June 2016 06:00:37

  • Category

Recent Videos