LATEST NEWS

රංගන හේරත් සමුගනියි.... ළඟදීම ජල ගාස්තු ඉහළ යාමක්.... තුන්වන වතාවටත් නාලක CIDයට.... ලංකාවේ පමාව නිසා මෝදි කණස්සල්ලෙන්..... "අපි ක්‍රීඩා කරන කාලේ මේ තරම් පහසුකම් තිබුණේ නැහැ" - පාරමීගේ කතාවට සුසන්තිකාගෙන් සැර පිළිතුරක් දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි..... මීළඟ ජන හා නිවාස සංගණනය 2021.... STF ආරක්ෂාවට විරෝධය පා රැදවියන් කුළුණක් මතට.... "ඉන්නේ හුන්ඩුවක යූරෝ බිලියන 5ක් ගේන්න කථාව" - එල්ල වූ චෝදනා වලට සුජීවගෙන් පිළිතුරු...... පළතුරු ටොන් 60000ක් පිට රටින් ගෙනත්.... මාලී ගිය ශ්‍රි ලංකා හමුදා ප්‍රධානියාට රටින් පිටවන්නැයි එක්සත් ජාතින් දැනුම් දෙයි.... කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීය යුතුයි - මහේල ජයවර්ධන අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නවීකරණයට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක්..... රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි....

රියෝ ඔලිම්පික් පන්දම් රැලියේදී දිවි දුන් ජගුවර්

බ්‍රසීල රියෝ ඔලිම්පික් උලෙළේ පන්දම රැගත් රැළියක් සඳහා සම්බන්ධ කරගත් ජගුවරයෙකු එම රැළියෙන් මෙහොතකට පසුව වෙඩි තබා මරා දැමීමේ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.

බ්‍රසීලයේ මනාවුස් නගරයේදී සංවිධානය වූ මෙම රැළියෙන් අනතුරුව එරට හමුදාව සතු මෙම ජගුවර් ගැහැණු සතා, ඌ බලාගන්නා රැකවලාගෙන් මිදී පළා යෑමත්, තවත් සොල්දාදුවෙකුට තුවාල කිරීමත් සමග මෙම මරණය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

  • Published on Saturday 25th June 2016 10:40:57

  • Category

Recent Videos