LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

සජිත් කැමරාව ඉස්සරහ දෙහි කපයි

මේ දවස්වල ගොඩක් මැති ඇමතිවරු ෆේස්බුක් එකේ තමන් කරන වැඩ ගැන වීඩියෝ දාන්න පුරුදු වෙලා තියෙනව. ඒක දැන් රැල්ලක් වෙලා. එහෙම දාපු වීඩියෝ එකක් ගැන අපි ටොක්ක වැඩසටහනෙනුත් කතා කළා.

ඒ රන්ජන් රාමනායක ගැන. මේ කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ගැන. තමන්ගේ අමාත්‍යංශයේ තිබ්බ රැස්වීමකදී වැඩ කරන්නේ නැති ඒක ගැන තමන්ගේ අමාත්‍යංශයේ කට්ටියට හොඳටම දෙහි කපුවා.

හැබැයි ඒක වීඩියෝ කරලා ෆේස්බුක් එකට දාන්න අමතක කලේ නැහැ. සහරෞ නම් කියන්නේ මේක රඟපෑමක් කියලා. කොහොම වෙතත් පහල තියෙන වීඩියෝ ඒක බලලා ඔබම ඒක තීරණය කරන්න.

  • Published on Saturday 13th August 2016 13:04:00

  • Category

Recent Videos