LATEST NEWS

ලංකාවේ තේ වලට මොනවා වෙයිද ? ජනපති මැලේසිය අග්‍රාමාත්‍ය හමුව නිසා පාරවල් කිහිපයක් වැසේ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් කෝටිපති ව්‍යාපාරික දියණියක් අතින් කොළබට මහින්දගෙන් ඉවත් වූ මන්ත්‍රීට ඇමති පුටුවක් තෑගි සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂයින් දෙදෙනෙකු අත්අඩංගුවට මැතිවරණ ප්‍රචාරණයට ජනපතිගෙන් බාධා බුලත්සිංහල කන්දක් නාය යයි දිරි කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි - පළාත් කිහිපයක නාය යෑමේ අවදානමක් පොහොට්ටුවේ පළමු මැතිවරණ සටනට බාධා - ස්ථාන කිහිපයක නාමයෝජනා කුණු කූඩයට විල්පත්තුවට මොකද වෙන්නේ ? T 10 ක්‍රිකට් ලීග් තරගාවලිය අද ශ්‍රී ලාංකික පිරිසක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි ගාල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක් යාළ රක්ෂිතයේ සිදු කරණ ජාවාරම් මැඩලීමට හදිස්සි STF වැටලීමක්

මේ අය ඇනගත්ත, නාගත්ත තැන් දැන් මතකද..?

අපේ දේශපාලකයෝ හැමදාම ඇනගන්නව, සමහර අය නම් නාගෙන අනාගන්නව. එහෙම අනාගන්න හැටි දැක්කම අපිටනම් හිතෙන්නේ මෙයාලට ඡන්දේ දීල අපි ඇදගෙන නාගත්තද කියල. කොහොම වුනත් එහෙම වෙච්ච තැන ටිකක් එකතු කරලා ආයෙමත් මතක් කරලා දෙන්න හිතුනා. මොකද ඒවා දැන් හැමෝටම අමතක වෙලා නිසා. මොනවා උනත් වැරදීම මනුෂ්‍ය ගතිය සමාව දීම දේව ගතියනේ. එහෙම හිතල අපි වීඩියෝ එක බලමු. අපිට අමතක වෙච්ච දේවල් තියනවා නම් මතක් කරලා දෙන්න.

  • Published on Thursday 1st June 2017 10:03:13

  • Category

Recent Videos