LATEST NEWS

මුහුදු ජලය ගොඩට ගැලීමක් නිසා මුලතිව් ජනතාව බියට පත් වෙයි.... 10 වන වරට පැවති ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ලූෂන් ජය ගනී..... ජනපති කළ කතාවට එජාපය පිළිතුරු දෙයි..... පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කරන්න විශේෂ රැස්වීමක් කැඳවයි.... තනතුර අත්හැරියට සටන නම් අත්හරින්නේ නැහැ.... ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ.... පේතායි නිසා ලංකාවට වැස්ස නෑ...... සම්බන්ධන් තනතුර අතහරින්න වුවත් සූදානම්.... පාර්ලිමේන්තුවේ වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන CID යට.... මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපතිට..... මහින්දට විපක්ෂ නායක ධූරය ඉල්ලයි.... ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට..... යුක්තියේ සටන අද කොළඹට එයි.... එජාපයෙන් ආව කිසිකෙනෙක් නැවත එජාපයට යන්නේ නැහැ - බැසිල් නව අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

අමුතු නැටුම් නටන රමෝද් ගැන අපි නොදන්න කතාව

රමෝද් කියල කිවුවම මේ වනකොට නොදන්නා කෙනෙක් නැහැ. මොකද දැන් නැටුම් කිවුවොත් රමෝද් - රමෝද්  කිවුවොත් නැටුම්. ලංකාවේ දේශීය නර්තනය ගැන විතරක් කතා වෙමින් තියන කාලෙක. ලංකාවේ විදේශීය නර්තන ක්‍රම ගැන කතා කරන්න පටන් ගත්තේ රමෝද් වගේ අය වැඩි වැඩියෙන් ලංකාව ඇතුලේ වැඩ දාන්න පටන් ගැනීමත් එක්ක. රමෝද් එයාගෙම නර්තන ක්‍රමයක් හොයාගත්ත. ඒ විතරක් නෙවෙයි ඒ නර්තනයට වටිනාකමක් දෙන්නත් එයාට පුළුවන් වුනා. අපි දන්නෙ රමෝද්ට පුළුවන් නටන්න විතරයි කියල නේ. හැබැයි රමෝද් මේ තැනට ආවේ කොහොමද ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් මොනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපි රමෝද්ව වගේම එයාලගේ ගෙදර අයවත් හොයාගෙන ගියා. මේ තියෙන්නේ ඒ ගමන්. රමෝද් ගැන යාලුවෝ කියන කතන්දරත් ඒ අතරේ තියනවා. ඔබටත් මේ විඩියෝවෙන් ඉගනගන්න දේවල් තියේවි. වීඩියෝව පහතින් බලන්න. 
 

  • Published on Thursday 20th July 2017 17:25:03

  • Category

Recent Videos