LATEST NEWS

පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද තොණ්ඩමන් පාර්ශවයෙන් අනිල් ජාසිංහට බලපෑම් කරලා තවත් කොරෝනා ආසාදිතයින්  20 ක් වාර්තා වෙයි හෙට මුළු දිවයිනටම ඇඳිරිනීතිය

නුගේගොඩ ටවල් එක පිටින් පාරේ ගිය තරුණයා පළමු වරට මාධ්‍යට කතා කරයි.

පසුගිය දින කිහිපය තුල වෙබ් අඩවි වල දැඩි ලෙස කතා බහක් ඇති කල ටවල් එක සමග නුගේගොඩ පාරේ ගිය තරුණයා සමග raw.lk අප සාකච්චාවක් සිදු කලා. එම සාකච්චාව පහතින්. 

 

 

ඔහුව බසයෙන් බැස්සවීමට කටයුතු කල තරුණයින්ට ඔහු කියා තිබුනේ තමන්ගේ ඇග ලස්සනට තිබෙන නිසා තමන් මේ ආකාරයෙන් පාරේ යාමට බිය නොවන බවයි. ඒ සදහා ඔහුට නිදහසක් ඇති බවද කියා සිටියා. 

ඔයා ගැන අපිට කෙටි හැදින්වීමක් කලොත්?

මම දමිත්. දැනට රැකියාවක් කරගෙන ඉන්නවා.කොළඹ තමයි පදිංචි වෙලා ඉන්නේ. 

 

නුගේගොඩදී එදා මොකද සිද්ද උනේ?

මම යාලුවෙක්ගෙ චැලේන්ජ් එකක් භාර ගත්තා මම ටවල් එක ඇදගෙන එහෙම යනවා කියලා. එදා ඒක තමයි සිද්ද උනේ. 

 

ඒ ගැන ගොඩ දෙනෙක් කතා උනා. දැන් මොකද ඒ ගැන හිතන්නේ ?

ඔව් හිතුවට වැඩිය එක වයිරල් ගියා. සෝෂල් මීඩියා වල කට්ටිය ගොඩක් කතා බහ කළා. මම හිතන්නේ මට හිතෙනවා නම් මගේ ඇග ලස්සනට තියනවා කියලා, ෆිට් නම් මම කැමති විදියට යන්න පුළුවන්. එක ගැන මම හිතන්නේ නා ප්‍රශ්නයක් තියනවා කියල. 

 

ඔයාගේ අතේ එදා නුගේගොඩ වීඩියෝ එකෙත් බෑන්ඩ් එකක් බැදලා තියනවා දැක්ක. මොකක්ද ඔය බෑන්ඩ් එක ?

goyo බෑන්ඩ් එක. මම සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. exercise වලදී goyo බෑන්ඩ් එක ගොඩක් වැදගත් වෙනවා. එක තමයි බැඳගෙන ඉන්නේ. 

  • Published on Tuesday 31st October 2017 18:02:10

  • Category

Recent Videos