LATEST NEWS

ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි හතුරුසිංහ ධූරයෙන් ඉවතට වෑන් රථයකට පහර දුන් ගණිත ගුරුවරයාට ඇප

චීන සමාගමෙන් මහින්දට ලැබුණ මුදල් පරිහරණය කලේ කව්ද? මෙන්න ඇත්ත

මේ රටට සල්ලි ආවේ හම්බන්තොට ගුවන්තොටුපොළ, වරාය හදපු China Harbour හරහා. ඇමරිකානු  පුරවැසිභාවය තියෙන  ගෝඨාභය රාජපක්ෂි බැසිල් රාජපක්ෂ මහත්තයි මේ සල්ලි පරිහරණය කරා. ඒ දෙන්නා ගැන හොයන්න ඇමරිකාවට අවශ්‍ය  නිසා මිසක් ඇමරිකාවට ඇති  කැක්කුමකට මේක  පත්තරේ දැම්මා නෙවෙයි" මේ ආකාරයෙන් Newyork times පුවත්පතේ සදහන් වූ  ඇ.ඩො.බිලියන 7.6 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මැතිවරණ ව්‍යාපාරයට ලබාදීම සම්බන්ධයෙන්, නිවිතිගල හිල්පින්න හා පාතකඩ යා කෙරෙන පාලමේ මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් නීතීඥ තලතා අතුකෝරල මෙසේ  අදහස් දැක්වුවා... වීඩියෝව පහතින්... 

  • Published on Tuesday 3rd July 2018 14:08:01

  • Category

Recent Videos