LATEST NEWS

රංජන්ගේ හඬ පට සභා ගතකර නැහැ - කථානායක කරු ජයසූරිය අසර්බයිජාන්හිදී ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තිදෙනාගේ දේහයන් දිවයිනට රන්ජන් රිමාන්ඩ් එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක්

ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන (VIDEO )

ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන්ට අද (13)දැනුවත් කිරීමක් සිදු කළා . ඒ, ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් අතර අද (13) පස්වරුවේ පැවති හමුවේදීයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා නිර්මාණය කරමින් මේ වනවිටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
  • Published on Sunday 13th January 2019 23:09:50

  • Category

Recent Videos