LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

නිශ්ශංක සේනාධිපති ගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ! (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මුදල් ලබා දුන්නේ යැයි දිවුරුමක් දෙන්නේ නම් තමාව සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බවට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසු බව ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සදහන් කරනවා . දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (මැයි 26) ඔහු මේ බව සඳහන් කළා . 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසිමාව තුළ සිදුවුවා යැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනිම සඳහා වන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේ ඇවන්ට්ගාඩ් මෙරිටයින් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ පෙරවරුවේ පෙනී සිටියා. ඒ ඔහු මීට පෙර සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දිම සඳහායි.
  • Published on Wednesday 27th May 2020 10:49:23

  • Category

Recent Videos