LATEST NEWS

ලංකාවේ තේ වලට මොනවා වෙයිද ? ජනපති මැලේසිය අග්‍රාමාත්‍ය හමුව නිසා පාරවල් කිහිපයක් වැසේ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් කෝටිපති ව්‍යාපාරික දියණියක් අතින් කොළබට මහින්දගෙන් ඉවත් වූ මන්ත්‍රීට ඇමති පුටුවක් තෑගි සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂයින් දෙදෙනෙකු අත්අඩංගුවට මැතිවරණ ප්‍රචාරණයට ජනපතිගෙන් බාධා බුලත්සිංහල කන්දක් නාය යයි දිරි කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි - පළාත් කිහිපයක නාය යෑමේ අවදානමක් පොහොට්ටුවේ පළමු මැතිවරණ සටනට බාධා - ස්ථාන කිහිපයක නාමයෝජනා කුණු කූඩයට විල්පත්තුවට මොකද වෙන්නේ ? T 10 ක්‍රිකට් ලීග් තරගාවලිය අද ශ්‍රී ලාංකික පිරිසක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි ගාල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක් යාළ රක්ෂිතයේ සිදු කරණ ජාවාරම් මැඩලීමට හදිස්සි STF වැටලීමක්

ගණිකා වෘත්තීය තහනම් රටවල, කාන්තාවන් ඇඟ විකුණන්නේ මෙහෙමයි - 18+ VIDEO

ලිංගික අධ්‍යාපනය යනු ලංකාවේ තහනම් වචනයකි. මේ නිසාම දරුවන් විවිධ ක්‍රමවලින් ඒ දැනුම ලබා ගනී. එය බොහෝ දුරට අවිධිමත් භයානක සහ අසම්පූර්ණ දැනුමක් විනා අන් කිසිවක් නොවේ. නිවසේ ඒ සම්බන්ධ කතා කිරීම අත්‍යන්තයෙන්ම අපරාධයකි.

මේ හේතුව නිසාම මෙතෙක් කිසිඳු මාධ්‍ය ආයතනයක් ඉදිරිපත් නොවූ සමාජ කර්තව්‍යයක් ලෙස රෝ ටීවී නාලිකාව මගින් ලිංගික අධ්‍යාපනය පිළිබඳව සමාජයේ පැතිර තිබෙන විවිධ වූ අන්ධ මත බිඳ දමා නව මානයකට ඔබව ගෙන යාමට සුදානමින් සිටිනවා. එහිදී ඔබට ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින සියළුම ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව පවතිනවා.

මේ සදහා පහත දක්වා ඇති ආකාර හරහා අපව සම්බන්ධ කරගැනීමට ඔබට හැකියාව පවතී.

Phone : (+94) 011 2727578
             (+94) 011 2727373
Fax :     (+94) 011 2727579
Email :  admin@raw.lk

  • Published on Sunday 17th April 2016 18:33:34

  • Category

Recent Videos